පිළිකාව කල්තියා හඳුනාගමු පිළිකාවෙන් අත්මිදෙමු. අවු 60 වැඩි පිරිමින් සඳහා වැළදීමට වැඩි අවදානමක් ඇති පුරස්ථි ග්‍රන්ථි පිළිකා පිළිබඳ ඔබ දැනුවත්ද?
අවදානම සහ හඳුනාගත හැකි රෝග ලක්ෂණ,
අවු 65 වැඩි පිරිමි සඳහා වැඩි අවදානමක් ඇත.
මුත්‍රා අඩස්සිය.
මුත්‍රා පිටවීම ආරම්භ කිරීමේදී ඇතිවන අපහසුතාව.
මුත්‍රා සමග ලේ පිටවීම.
මුත්‍රා කරන වාර ගණන වැඩිවීම හා රාත්‍රියට ද මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවීම.
ඔබත් අදම පිළිකා අවදානමෙන් මිදෙන්න. ළඟම ඇති ශාඛාවේදී ඔබගේ PSA පරීක්ෂණය සඳහා හමුවීම අදම වෙන්කරවා ගන්න.
Prostate Specific Antigen (PSA) Package
PSA TEST.
Height & Weight BMI / Blood Pressure.
Examination & Review by a Consultant Oncologist.
පිළිකාව කල්තියා හඳුනාගමු පිළිකාවෙන් අත්මිදෙමු. ඔබත් අවු 35 වැඩි කාන්තාවක් නම් ගැබ්ගෙල පිළිකා වැලඳීමට ඇති අවදානම සහ හඳුනාගත හැකි රෝග ලක්ෂණ පිළිබඳ ඔබ දැනුවත්ද?
අවදානම සහ හඳුනාගත හැකි රෝග ලක්ෂණ,
අවු 35 - 65 අතර කාන්තාවන්ට වැඩි අවදානමක් ඇත.
යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය.
ලිංගික සංසර්ගයට පසු රුධිර වහනය.
යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුත් ශ්රාවයක් පිටවීම.
මාස් ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම.
ඔබත් අදම පිළිකා අවදානමෙන් මිදෙන්න. ළඟම ඇති ශාඛාවේදී ඔබගේ PAP SMEAR පරීක්ෂණය සඳහා හමුවීම අදම වෙන්කරවා ගන්න.
PAP SMEAR Package
PAP Smear Test.
Height & Weight BMI / Blood Pressure.
Examination & Review by a Consultant Oncologist.